සිරියානු ප්‍රහාරයකට ඔබාමාට විපක්ෂයෙනුත් සහාය.

Wednesday, 04 September 2013 - 7:54

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA.

සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාට එරට විපක්ෂයේ සහාය හිමිවනු ඇති බවට විදෙස් වාර්තා පවසනවා. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන විපක්ෂයේ ප්‍රබල නියෝජිතයින් කිහිප දෙනෙකු බැරක් ඔබාමා වෙත සිය සහාය පළ කරනු ඇති. සිරියාවට කඩිනම් සීමිත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහායි ජනාධිපති බැරක් ඔබාමා විසින් මෙලෙස කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත්තේ.



ගෝලීය උණුසුම ඉහල යන ලකුණු
Thursday, 09 July 2020 - 12:54

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් වැඩිවිය... Read More

ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More