ඡන්දය සාධාරණව පවත්වා ආදර්ශයක් දෙන්න. UNP

Wednesday, 04 September 2013 - 19:29

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+UNP

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡුන්ද විමසීම නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා ආණ්ඩුව විසින්ම ආදර්ශ සැපයිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s66506_1[/MP3]           

කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින්ට එරෙහිව එම සන්ධානයේම අපේක්ෂකයින් විසින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සිටියේ මේ මස 21 වැනිදා පැවැත්වෙන පළාත් සභා මැතිවරණයෙන් පසුව මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.

[MP3]s66506_2[/MP3] 



මහනුවරදී ජනපති අතටම අද ලැබුණු අලුත්ම උපකරණය මෙන්න (වීඩියෝ)
Monday, 13 July 2020 - 17:55

මහනුවරදී ජනපති අතටම අද ලැබුණු අලුත්ම උපකරණය මෙන්න (වීඩියෝ)රැහැන්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවෙයි
Monday, 13 July 2020 - 17:43

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

සැමියාට පොල්ලකින් පහරදුන් බිරිඳ අත්අඩංගුවට
Monday, 13 July 2020 - 17:37

තම සැමියාට පොල්ලකින් පහරදී තුවාල සිදු කළ බිරිඳක් කටුනායක... Read More