යහ පාලනය සහ මානව අයිතීන් පිළිබඳ ඇතමුන්ගේ ප්‍රකාශවලට ජනපතිගෙන් පිළිතුරු.

Thursday, 05 September 2013 - 7:31

%E0%B6%BA%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%87%E0%B6%AD%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

ඇතමුන් අද යහපාලනය සහ මානව අයිතීන් පිළිබඳව පමණක් කථා කරන්නේ කථා කරන්නට කිසිවක් නොමැති නිසා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජය මහජනතාව වෙනුවෙන් විවෘතභාවයකින් යුක්තව කටයුතු කරමින් සිටිද්දීත් ඇතැමුන් මෙවැනි කථා සිදුකරන බවයි. වාරියපොළ - දෙමටළුව දික්වැහැර රජමහා විහාරස්ථානයේ විවෘත කිරීම් රැසකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මේ බව සඳහන් කළා. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කඩවන බවටද ඇතමුන් චෝදනා නැගුවද දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද ඡුන්ද බල අයිතිය ලබාදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට රජය කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

[MP3]s66518[/MP3]



පළාත් කිහිපයකට අකුණු සහිත වැසි
Thursday, 09 July 2020 - 16:03

නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඉදිරි... Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි
Thursday, 09 July 2020 - 15:30

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි... Read More

මහමඟ දමාගිය සුනඛයින් 30ට නිවසේ නවාතැන් දුන් විශ්‍රාමික හෙද නිලධාරිනිය (වීඩියෝ)
Thursday, 09 July 2020 - 15:26

මිනිසා සහ සතුන් අතර ඇති බැඳීම ඈත අතීතය කරා දිවයනවා.නමුත් මිනිසා,... Read More