එ.ජා.පය දෙමළ සන්ධානය සමග සාකච්ඡාවක. ඇමති ඩලස් හෙළි කරයි.

Tuesday, 10 September 2013 - 19:09

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය අද ප්‍රකාශ කළා. කොළඹ අද (10) පැවති සන්ධාන මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කරුණු හෙළි කළේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමයි.

[MP3]s66926_1[/MP3]

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් විමසීමක් කළා.
 
[MP3]s66926_2[/MP3]