විරුද්ධ මත දැරිය හැකි, තර්ක කළ හැකි නිදහස ලබා දුන්නා - ජනපති.

Thursday, 12 September 2013 - 19:13

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%2C+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

විරුද්ධ මත දැරිය හැකි, තර්ක කළ හැකි නිදහස සැමට ලබාදී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා පූඩළුඔය ප්‍රදේශයේ අද (12) පැවති ජනහමුවකට එක්වෙමින්.

[MP3]s67071[/MP3]                                               

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය හෙලා දකින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, දෙමළ මාධ්‍ය ආයතන නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) උදෑසන පැවති හමුවකදීයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ උතුරේ මැතිවරණය ස්වාධීනව පැවැත්වීමට රජය කැපවී සිටින බවයි. එමෙන්ම ත්‍රස්තවාදය නිම කිරීමෙන් පසු උතුර පළාත වේගවත් සංවර්ධනයකට යොමු වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.



පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More