සිංහල, දෙමළ ගැටුම අඹුසැමි ගැටුම වගේ. - සී.වී.විග්නේෂ්වරන්.

Friday, 13 September 2013 - 7:42

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%2C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%B9%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A.+-+%E0%B7%83%E0%B7%93.%E0%B7%80%E0%B7%93.%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A.

තමිල්නාඩු දේශපාලඥයන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූ තම වාසිය සඳහා යොදා ගන්නා බවට දෙමළ සන්ධාන උතුරු පළාත් සභා මහඇමති අපේක්ෂක සී.වී.විග්නේෂ්වරන් චෝදනා කළා. ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ඔවුන්ගේ මෙම අනවශ්‍ය මැදිහත්වීම තමන්ට අහිතකර ලෙස බලපා ඇති බවයි. එය දෙදෙනෙකු අතර සිදුකළ යුතු ටෙනිස් ක්‍රීඩාව පාර්ශව 3 ක් අතර, ක්‍රීඩා කිරීම වැනියැයි විග්නේෂ්වරන් හඳුන්වනු ලැබුවා.

 
ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ ජනතාව අතර ගැටලූව අඹුසැමි ආරවුලක් ලෙසින් හැඳින්වූ දෙමළ සන්ධාන මහඇමති අපේක්ෂකයා වැඩිදුරටත් කියා සිටියේ ඊට විසඳුම් ලෙස දික්කසාද වන්නැයි අසල්වැසියා උපදෙස්දීම සාධාරණ නොවන බවයි. පවුලක් තුළ ආරවුල් ඇතිවීම සාමාන්‍ය සිද්ධියක් එහෙත් ඒ සඳහා බෙදී වෙන්වීම, විසඳුමක් වශයෙන් තමිල්නාඩුව ඉදිරිපත් කරනු ලබනවා. එමගින් තමිල්නාඩුව හා එක්ව උතුරේ දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ගොඩනගනු ඇතැයි සිංහල ජනතාව තුළ සාධාරණ සැකයක් මතුවන බවයි විග්නේෂ්වරන් පෙන්වා දුන්නේ.



මග්ගොන මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකුට සිදු වූ දේ
Monday, 13 July 2020 - 17:04

මග්ගොන මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අතුරුදන්පයාගල... Read More

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් දැනුම් දීමක්
Monday, 13 July 2020 - 16:43

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය... Read More

කඩුගන්නාවේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
Monday, 13 July 2020 - 16:32

පහරදීමක් හේතුවෙන් කඩුගන්නාව - මහනුවර බස් රථ කොන්දොස්තරවරයෙකු... Read More