අපේ උරුමය විනාශ කිරීමට ලෝකයට ඉඩ තබන්නේ නැහැ. - ජනපති.

Friday, 13 September 2013 - 18:53

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+++-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


 

ඓතිහාසිකව රැක ගත් රටේ ජාතික සහ ආගමික සහජීවනය කඩා බිඳ දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. පුත්තලම - තබ්බෝව - බෝධිමාලක පුෂ්පාරාම විහාරස්ථානයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 

බෝධිමාලක - පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය මාතලේ අමරවංශ නායක ස්වාමීන් වහන්සේ වෙත, ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා මහෝපාද්‍යාය පදවිය පිළිබදව අක්තපත්‍ර අද ප්‍රදානය කළා. එම උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රෙෘඪ ඉතිහාසය සහ සංස්කෘතිය විනාශ කර දැමීමට ලෝකයාට ඉඩ තැබිය නොහැකි බවයි.

 
[MP3]s67144[/MP3]



රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More