රටට එරෙහි තර්ජන ගැන අවබෝධයෙන් සිටින්න. - ජනපති.

Saturday, 14 September 2013 - 19:16

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



වත්මන් රජය ජාතික උරුමයන් සුරකින රජයක් මිස ඒවා විනාශ කරන රජයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ සියලූ ජාතීන් සහ ආගම්වලට ගරු කරමින් රට ගොඩනගන මාවතක රජය ගමන් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හලාවත ඊයේ (13) පැවැති ජන හමුවක් අමතමින්.

මේ අතර, පුත්තලම - තබ්බෝව - බෝධිමාලක පුෂ්පාරාම විහාරස්ථානයේ ඊයේ  (13) පැවැති උත්සවයකට ද ජනාධිපතිවරයා සහභාගි වුණා. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රටට එරෙහිව තර්ජන පිළිබද ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

[MP3]s67162[/MP3]



පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More