මට මුළු ලංකාවම එකයි - ජනපති.

Saturday, 14 September 2013 - 19:31

%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

රටේ සියලූ දෙනා සහ රටේ සියලූ ප්‍රදේශ තමාට එක හා සමාන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කිලිනොච්චියේ අද (14) පැවති ජනහමුවක් අමතමින්.

[MP3]s67189[/MP3]                

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (14)  ඕමන්තේ සිට කිලිනොච්චියට පැමිණියේ යාල් දේවි දුම්රියෙන්. අනතුරුව ජනාධිපතිවරයා කිලිනොච්චි දුම්රිය ස්ථානය ද විවෘත කළා. අද පස්වරුවේ යාපනය - චුන්නාකම් ග්‍රිඞ් විදුලි උපපොළද ජනාධිපතිවරයා අතින් විවෘත වුණා. ඒ, වසර 23 කට පසුවයි. ලක්ෂපාන බලාගාරය හරහා යාපනය අර්ධද්වීපයට විදුලිය සම්ප්‍රේෂණය කළ මෙම විදුලි උපපොළ 1990 වසරේදී ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් වසා දැමීමට සිදුවුණා. එය යළි ක්‍රියාත්මකවීමත් සමග යාපනය අර්ධද්වීපයේ සමස්ත විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කෙරෙනවා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළ... Read More

පළාත් කිහිපයකට අකුණු සහිත වැසි
Thursday, 09 July 2020 - 16:03

නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඉදිරි... Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි
Thursday, 09 July 2020 - 15:30

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි... Read More