ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු හුදකලා සටනක.

Sunday, 15 September 2013 - 8:19

%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A.


 

රජයේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට දැඩි බලපෑමක් කිරීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර පවසනවා. මහනුවර ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේ 2004 සිට මේ දක්වාම තමන් රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව තුළ සිටම සටනක් දියත් කරන බවයි.

[MP3]s67213[/MP3]



මද්දෙන් මුදාගත් කඳුකර ගැහැණු දිවියා සමනල ස්භාවික රක්ෂිතයට (වීඩියෝ)
Monday, 13 July 2020 - 17:16

ගිනිගත්හේන කෙනිල් වත්තේ ලඳු කැලෑවක අටවා තිබු මද්දකට හසු වි... Read More

මග්ගොන මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අතුරුදන්
Monday, 13 July 2020 - 17:04

පයාගල - මග්ගොන උස්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ... Read More

මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක හා අධිකරණ සංඝනායක හිමිවරුන් පත්වෙයි
Monday, 13 July 2020 - 16:55

සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මොනරාගල දිස්ත්‍රික්... Read More