වර්තමාන ආර්ථිකයේ පදනම ගැන විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්.

Sunday, 15 September 2013 - 19:26

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

රටක් පාලනය කිරීමේදී රැකියා ලබාදී ජනතාවගේ ආදායම් මට්ටම වැඩිකිරීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. හඟුරන්කෙත - රිකිල්ලගස්කඩ අද (15) පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වර්තමානයේ රටේ ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ 2002 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සකස් කළ ආර්ථික පදනම අනුව බවයි.
 
[MP3]s67257[/MP3]



පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More