මුහුද අදත් රළුයි. - ධීවර හා නාවික කටයුතුවලට අවධානම්.

Wednesday, 18 September 2013 - 7:56

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ඉදිරි පැය 24 තුළ මන්නාරම සිට ගාල්ල, මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය ඉතා රළු හා අනතුරුදායක විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නිරතවීම අවධානම් බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල සඳහන් කළේ. අදත් ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකියි. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදය කාලයේදී ද ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ද මෙම වැසි ඇති විය හැකි බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.



ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More