තරුණයන්ගේ අනාගතය ගැන රනිල්ගෙන් ප්‍රශ්නයක්.

Wednesday, 18 September 2013 - 8:01

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

රටේ තරුණ පරපුරේ අනාගතය පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (17) පැවති ජන රැලියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහිදී කියා සිටියේ රැකියා නොමැතිවීම හේතුවෙන් තරුණ තරුණියන් ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි. ඒ සඳහා රජයට ඇති විකල්පය කුමක් දැයි ඔහු විමසා සිටියා.