ටී.එන්.ඒ. ප්‍රතිපත්ති වඩුක්කෝඩෙයි ගිවිසුමටත් වඩා බලවත් - කේ.පී.

Wednesday, 18 September 2013 - 13:06

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.

වෙනම රාජ්‍යයක් ඉල්ලීම සඳහා වූ වඩුක්කෝඩෙයි ගිවිසුමටත් වඩා බලවත් ඉල්ලීම් මෙවර දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු බව කොටි ජාත්‍යන්තර අවි ජාලයේ ප්‍රධානියාව සිටි කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් ප්‍රකාශ කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ කිලිනොච්චියේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්. එසේම එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්ලෝ සම්මුතියටද සමාන බවයි කේ.පී. එහිදී ප්‍රකාශ කළේ.



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්... Read More