නෙළුම් අල කන්න එපා. - රජරට ජනතාවට අවවාද.

Friday, 27 September 2013 - 7:49

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.

වකුගඩු රෝගය පැතිරී ඇති උතුරුමැද පළාතේ ජනතාව නෙළුම් අල පාරිභෝජනය කිරීමෙන් වැළකීම එහි අවදානම අඩු කිරීමට හේතුවනු ඇතැයි ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික මහාචාර්යවරියක ප්‍රකාශ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකාවක වන මහාචාර්ය ශාන්ති මෙන්ඩිස් එම ඉල්ලීම කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (26) පැවති සමුළුවක් අමතමින්. එමෙන්ම, පලිබෝධනාශක වර්ග කිහිපයක් උතුරුමැද පළාතේ භාවිතයෙන් ඉවත් කළ යුතු බව ඇය සඳහන් කළා.