පක්ෂයෙන් ඉල්ලීමක් සිදුකළහොත් බස්නාහිර පළාත් සභාවේ මහඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා. එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන මෙලෙස තමන් මහඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සූදානම් බවයි ඔහු සදහන් කළේ.