වීඩියෝ : විකල්පයක් හදන්න. රෙජිනෝල්ඞ්ගෙන් එජාපයට අභියෝගයක්.

Friday, 04 October 2013 - 7:39

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි දහයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන ඊයේ රාත්‍රියේදීත් විකාශය වුණා.

 

එහි මාතෘකාව වූයේ ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව යන්නයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ සහ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එක්ව සිටියා.