රජයේ මැති ඇමතිවරුන් 59ක් සහාය දීමට සූදානම්. - එජාපය.

Sunday, 06 October 2013 - 19:01

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+59%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.++-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.


 
රජයේ මැති ඇමතිවරුන් 59 දෙනෙකු තම පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සදහන් කළේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කිරීම සඳහා තම පක්ෂයට එක්වීමට ඔවුන් සූදානමින් සිටින බවයි. එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇති වී තිබෙන අර්බුදය කඩිනමින් අවසන් කර යුතු බව ද පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කර ඇති මැති ඇමතිවරු තමන්ට අවධාරණය කළ බවයි දයා ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.