ඊජිප්තු ගැටුම්වලින් 50 ක් ජීවිතක්ෂයට.

Monday, 07 October 2013 - 8:09

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.



 

ඊජිප්තුවේ ඊයේ (06)ඇති වූ ගැටුම්වලින් මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ සාමාජිකයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 240 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල් - අරාබි යුද්ධයේ 40 වන සංවත්සරය සමරමින් පැවති උත්සවයකදී මෙම ගැටුම ඇතිවී තිබෙනවා.