කන්තලේ වැවක මිත්තණියකගේ සහ මිනිබිරියකගේ සිරුරු හමුවේ.

Tuesday, 08 October 2013 - 10:17

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

කන්තලේ - වෙන්ඩ‍්‍රාසන්පුර පොඩි වැවේ තිබී කාන්තාවකගේ සහ කුඩා දැරිවියකගේ මළ සිරුරු පොලිසිය විසින් ඊයේ (07) සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක කාන්තාවක් සහ අවුරුදු 07ක දැරියක්. මෙම මරණ වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ ආච්චි සහ මිණිබිරියක බව අනාවරණ වී තිබෙනවා.