බෙංගාල බොක්කේ පේලීන් සුළි කුණාටුව ඉන්දියාවට.

Thursday, 10 October 2013 - 8:14

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින පේලීන් සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් ඇති නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් දිවයිනේ නිරිත දිග කොටසේ සහ ඒ අවට මුහුදු ප්‍රදේශවල තරමක තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ. ඞී. සුජීව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.