අපි කරන්නේ පන්ති දේශපාලනයයි. ජ.වි.පෙ. කියයි.

Sunday, 13 October 2013 - 7:20

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ දේශපාලනයක නොයෙදෙන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසනවා. චේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය පසුගිය අඟහරුවාදා කොළඹ සිට වවුනියාව දක්වා යතුරුපැදි සවාරියක් ආරම්භ කළා. කොළඹ හයිඞ් පිටියෙන් ඇරඹුණු එය ගාල්ල, මාතර, තිස්සමහාරාම, මහියංගනය හරහා වවුනියාවට ගමන් කර දින පහක් අවසානයේ එය අනුරාධපුර නගරයෙන් ඊයේ නිමාවට පත් කරනු ලැබුවා. එහි සමාප්ති උත්සවයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පන්ති දේශපාලනයක යෙදෙන බවයි.  එම නිසා සියලූදෙනාට තම පක්ෂය විවෘත බවද ඔහු කියා සිටියා.  

[JPG]69174_1[/JPG]

[JPG]69174_2[/JPG]

[JPG]69174_3[/JPG]

[JPG]69174_4[/JPG]

[JPG]69174_5[/JPG]

[JPG]69174_6[/JPG]