Video:මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගෙන් මියගිය රණවිරුවන්ට පිං පතා බෝධි පූජා.

Monday, 14 October 2013 - 7:52

Video%3A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7++%E0%B6%B4%E0%B7%92%E0%B6%82+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F.



 

යුද්ධයේ දී මිය ගිය රණවිරුවන් සිහිකිරීම සහ ඔවුන්ගේ දෙමව්පියන් ඇගයීමේ උත්සවයක් මුල්ලේරියාව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ දී පසුගිය දා පැවැත්වුණා. ඒ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. එහිදී යුද්ධයේ දී මිය ගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් බෝධි පූජා පිංකමක් ද සිදුකෙරුණා. එම අවස්ථාවට රණවිරුවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.  

 

එහිදී අදහස් දැක්වූ මුල්ලේරියාව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මිහිරිපැන්නේ සරණසිරි හිමියන් ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මෙම සත්ක්‍රියාව ඇගයීමටද ලක් කරනු ලැබුවා. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙවැනි සත්ක්‍රියාවන් සිදුකිරීම කාලෝචිත බවයි.