රන්භාණ්ඩ සොරකමේ යෙදුණු ශ්‍රී ලාංකික කතක් කුවේට්හිදී අල්ලයි.

Monday, 14 October 2013 - 13:36

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටි රන් භාණ්ඩ සොරකමක නිරත වූ ශ්‍රී ලාංකීය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ශ්‍රී ලාංකීය කාන්තාව සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කුවේට් ගුවන්තොටුපලේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාන්තාව සතුව සොරකම් කරන ලද රන් භාණ්ඩ තොගයෙන් භාගයක් සොයාගෙන ඇති අතර අනෙක් රන් භාණ්ඩ විකුණා ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.