වීඩියෝ:අගවිනිසුරුගෙන් ප්‍රතිඥාවක්.

Tuesday, 15 October 2013 - 19:05

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.




අවශ්‍යතාවයට අනුව නීතිය ප්‍රායෝගික විය යුතු බව අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කළා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (15) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව නීතීඥවරුන් සහ විනිසුරුවරුන් අමතමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. ජනතාවට සේවයක් වන අයුරින් මෙරට නීති පද්ධතිය සකස් කිරීමට පියවර ගන්නා බවටද අගවිනිසුරුවරයා මෙහිදී ප්‍රතිඥාවක් ලබාදුන්නා.