UPDATE: භූමිතෙල් පානය කළ සිව් හැවිරිදි දරුවෙකු මරුට.

Monday, 21 October 2013 - 16:34

UPDATE%3A+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

කළුතර - ජාවත්ත ප්‍රදේශයේ කුඩා දරුවෙකු භූමිතෙල් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 4ක් පමණ වන මෙම දරුවා මුළුතැන් ගෙට ගොස් එහි බිම තබා තිබූ භූමි තෙල් බෝතලයක් රැගෙන පානය කර ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරුව කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කළ මෙම දරුවා අද (21) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොන් කවිෂ්ක නිර්මාල් හෙට්ටිආරච්චි නැමැති දරුවායි. මරණ පරීක්ෂණය සිදුකළ කළුතර - තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කොමසාරු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පානය කළ භූමි තෙල් පෙනහලූ තුළට ගමන් කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 06:50

--------------------------------------------------------------

භූමි තෙල් පානය කර සිව් හැවිරිදි දරුවෙකු මරුට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 04:34

කළුතර - ජාවත්ත ප්‍රදේශයේ කුඩා දරුවෙකු භූමිතෙල් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 4ක් පමණ වන මෙම දරුවා මුළුතැන් ගෙට ගොස් එහි බිම තබා තිබූ භූමි තෙල් බෝතලයක් රැගෙන පානය කර ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරුව කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කළ මෙම දරුවා අද (21) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොන් කවිෂ්ක නිර්මාල් හෙට්ටිආරච්චි නැමැති දරුවායි. මරණ පරීක්ෂණය සිදුකළ කළුතර - තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කොමසාරු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පානය කළ භූමි තෙල් පෙනහලූ තුළට ගමන් කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

භූමි තෙල් පානය කර සිව් හැවිරිදි දරුවෙකු මරුට.
කළුතර - ජාවත්ත ප්‍රදේශයේ කුඩා දරුවෙකු භූමිතෙල් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 4ක් පමණ වන මෙම දරුවා මුළුතැන් ගෙට ගොස් එහි බිම තබා තිබූ භූමි තෙල් බෝතලයක් රැගෙන පානය කර ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරුව කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කළ මෙම දරුවා අද (21) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොන් කවිෂ්ක නිර්මාල් හෙට්ටිආරච්චි නැමැති දරුවායි. මරණ පරීක්ෂණය සිදුකළ කළුතර - තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කොමසාරු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පානය කළ භූමි තෙල් පෙනහලූ තුළට ගමන් කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයිකළුතර - ජාවත්ත ප්‍රදේශයේ කුඩා දරුවෙකු භූමිතෙල් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 4ක් පමණ වන මෙම දරුවා මුළුතැන් ගෙට ගොස් එහි බිම තබා තිබූ භූමි තෙල් බෝතලයක් රැගෙන පානය කර ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරුව කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කළ මෙම දරුවා අද (21) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොන් කවිෂ්ක නිර්මාල් හෙට්ටිආරච්චි නැමැති දරුවායි. මරණ පරීක්ෂණය සිදුකළ කළුතර - තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කොමසාරු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පානය කළ භූමි තෙල් පෙනහලූ තුළට ගමන් කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.