රතුපස්වල කම්හලට එරෙහිව අපරාධ නඩුවක්.

Tuesday, 22 October 2013 - 12:49

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

වැලිවේරිය - රතුපස්වල ජල ගැටළුවට හේතුව බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන සමාගමට එරෙහිව ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම ව්‍යාපාරය සූදානම් වනවා. ගම්පහ ප්‍රදේශයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි කියා සිටියේ ප්‍රදේශයේ ජලය අපවිත්‍ර කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව අපරාධ නඩුවක් පවරන බවයි. ඒ අනුව 25 දෙනෙකුගෙන් යුත්  නීතිඥ මණ්ඩලයක් මේ දිනවල ඊට අදාළ කටයුතු සිදුකරමින් පවතින බව ද ඔහු කියා සිටියා.