වීඩියෝ: ලබන වසරේ දැවැන්ත ව්‍යාපෘති රැසක්.

Tuesday, 22 October 2013 - 19:42

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.



ලබන වසරේදී තවත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2014 අයවැය සැකසීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි. තම ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට අදහස් කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් පළ කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.



මැතිවරණයේ නිහඩ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්
Tuesday, 04 August 2020 - 10:36

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි,... Read More

අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More