දුර්වල දත් මුද්‍රා තබයි.

Wednesday, 23 October 2013 - 7:32

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.


 

මෙරට ජනතාවගේ දන්ත සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දන්ත සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය අනුව වයස අවුරුදු අසූවක් වනවිට පුද්ගලයෙකුගේ මුඛයේ දත් 20 ක් වත් පැවතිය යුතු බවයි. එහෙත් මෙරට වයස අවුරුදු 65 ක් වනවිට පුද්ගලයෙකුගේ මුඛයේ දත් පවතින්නේ 13 ක් පමණක් බවයි ඔහු කියා සිටියේ.

 
ඒ හේතුවෙන් චාර්වක දත් දිරායාම වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බවයි ඔහු කියා සිටියා. එහිදී එම දත්වලට නිසි ආරක්ෂාවක් ලබාදීම සඳහා ඒවා මුද්‍රා තැබීමක් සිදුකෙරෙනවා.