පොලිසියට විධාන දෙන්න විග්නේෂ්වරන්ට බැහැ. - ආරක්ෂක ලේකම්.

Friday, 25 October 2013 - 12:30

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.

පොලිසියට විධාන ලබාදීමට උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන්ට හැකියාවක් නැතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා. ඒ දෙමළ මාධ්‍යවේදීන් සමඟ ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි. රටේ අනෙකුත් මහඇමතිවරුන් කටයුතු කරන අයුරින් උතුරේ මහඇමතිවරයාට ද පොලිසිය සමඟ සහයෝගයෙන් වැඩකළ හැකි බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ. එසේම, පොලිසියට බලපෑම් සිදුකිරීමට ද ඔහුට හැකියාවක් නොමැති බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.