වීඩියෝ: ඇමරිකානු - යුරෝපා නෝක්කාඩුව ත්‍රස්තවාදයට පිටිවහලක්.

Friday, 25 October 2013 - 19:48

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.



ඇමරිකාව, යුරෝපා රටවල් දෙස අවිශ්වාසයෙන් බැලීම සිය රටවල් අතර, ත්‍රස්තවාදය ඉහළ යාමට පිටිවහලක් බව යුරෝපා සංගමය පවසනවා. ඊයේ (24) බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති යුරෝපා සංගම් රාජ්‍ය නායක රැස්වීමේදී මේ බව යුරෝපා නායකයන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. යුරෝපා රටවල් සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ඔත්තු බැලීම මේ වන විට ඉහළ ගොස් ඇති බවයි ඔවුන් එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ප්‍රංශය සහ ජර්මනිය මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමට මහත් වෙහෙසක් දරණ අතර මේ වසර අවසානයට පෙර මෙම ගැටළුව විසදා ගැනීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වනවා.