විග්නේෂ්වරන් රෝහල් ගතකරයි.

Wednesday, 30 October 2013 - 18:01

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද පස්වරුවේ හදිසියේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය භවානි පසුපදිරාජා ප්‍රකාශ කළේ මහ ඇමතිවරයා පැය 24 ක කාලයක්වත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතු බවයි. හදිසි පරීක්ෂණ කිහිපයක් ඔහුට සිදුකළ යුතු බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් අධ්‍යක්‍ෂිකාව කියා සිටියා.