Update : වීඩියෝ: ඇමති රාජිතට පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂාරෝපණයක්.

Tuesday, 05 November 2013 - 19:03

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට, හිටපු ධීවර අමාත්‍ය ෆිලීක්ස් පෙරේරා ඊයේ පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. ඒ, වත්මන් ධීවර අමාත්‍යවරයා ඔහුට එරෙහිව සිදුකරන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා මුහුදේ මසුන් මරන චීන නැව් සමාගම්වල කොටස් හිමියන් ධීවර අමාත්‍යාංශයේ වැටුප් ලබන අය බවටද ෆිලීක්ස් පෙරේරා අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළා. පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.

 
[MP3]s70770[/MP3]

---------------------------------------------------------

ඇමති රාජිතට පාර්ලිමේන්තුවේදී දොස්.

ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට, හිටපු ධීවර අමාත්‍ය ෆිලීක්ස් පෙරේරා අද (05) පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. ඒ, වත්මන් ධීවර අමාත්‍යවරයා ඔහුට එරෙහිව සිදුකරන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා මුහුදේ මසුන් මරන චීන නැව් සමාගම්වල කොටස් හිමියන් ධීවර අමාත්‍යාංශයේ වැටුප් ලබන අය බවටද ෆිලීක්ස් පෙරේරා අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළා. ඊට අදාළව තොරතුරු ඉදිරිපත් කළ අමාත්‍ය ෆිලීක්ස් පෙරේරා පදනම් විරහිතව තමාට එල්ල කරන චෝදනාවලට නිසි පිළිතුරු ලබාදෙන බවද සඳහන් කර සිටියා.  ඕනෑම අවස්ථාවක වත්මන් ධීවර අමාත්‍යවරයා සමග විවෘත සංවාදයකට සූදානම් බවයි ෆිලීක්ස් පෙරේරා අමාත්‍යවරයා කියා සිටියේ. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ අද (05) දිනයේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.




තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More