බංග්ලාදේශ හමුදාවේ 152 කට මරණ දඬුවම.

Tuesday, 05 November 2013 - 19:34

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+152+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8.

අභ්‍යන්තර හමුදා කුමන්ත්‍රණයක නිරත වූ බංග්ලාදේශ හමුදාවේ සෙබළුන් එකසිය පනස් දෙදෙනෙකුට බංග්ලාදේශ අධිකරණයක් විසින් අද (05) මරණ දඬුවම නියම කළා. 2009 වසරේදී දේශ සීමා ආරක්ෂාවේ නිරත රයිෆල් බලකායේ මෙම සෙබළුන් මෙලෙස කුමන්ත්‍රණයක යෙදුණේ එරට හමුදාවේ ඉහළ නිලධාරීන්ට එරෙහිවයි. වැටුප් සහ අනෙකුත් ඉල්ලීම්වලට හමුදා ප්‍රධානීන් නිසි විසඳුම් ලබානොදෙන බව ප්‍රකාශ කරමිනුයි ඔවුන් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ. පැය 30 ක් පුරා සිදුවු මෙම කුමන්ත්‍රණය අතරතුර හමුදා ප්‍රධානීන් 57 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් හමුදා සෙබළුන් 800 කට පමණ චෝදනා එල්ල වී තිබීමද විශේෂත්වයක්.



ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More