වීඩියෝ : දකුණු අධිවේගයේ දෙවන අදියර කඩිනම් කරන්න. - ජනපති.

Wednesday, 06 November 2013 - 7:44

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - පින්නදූව සිට මාතර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කඩිනමින් නිම කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුවයි. ලබන වසරේ පළමු භාගයේ එම කොටස ජනතා අයිතියට පැවරීමට කටයුතු කළ යුතු බවත්, ජනාධිපතිවරයා නිලධාරීන්ට ප්‍රකාශ කර තිබෙනවා. එහි ඉදිකිරීම් අවසන් වනවාත් සමඟ මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භ කරනු ඇති. මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් මුහුණ පා ඇති ගැටළු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිවරයා අවධානය යොමුකළ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග ද සුහද කතාබහක නිරත වුණා.




මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More

දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:44

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු... Read More

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:36

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න ... Read More