වීඩියෝ: බුදුරුව ඇතුළත් අත්පිස්නා නවගමුව පුදබිමේ.

Wednesday, 06 November 2013 - 19:25

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A.


නවගමුව පත්තිණි දේවාලයේ බුදු මැදුරේ මල් ආසනය මත තබාගොස් තිබූ බුදුරජාණන් වහන්සේගේ රූපය ඇතුළත් කඩදාසියෙන් සකස් කළ අත් පිස්නා තොගයක් සොයාගෙන තිබෙනවා. මල් ආසනය පවිත්‍ර කළ සේවකයෙකුට මෙම අත්පිස්නා පෙරේදා හමු වී ඇති බවයි එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මාරලන්ද බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
 
ජර්මනියේ අයි.එච්.ආර්. අයිඩියල් හෝම් රේන්ජ් නැමැති සමාගම මගින් නිෂ්පාදනය කර ඇති මෙම අත් පිස්නාවක බුදුරජාණන් වහන්සේගේ රුව ස්ථාන 04 ක මුද්‍රණය කර තිබෙනවා.




ඡන්ද කොමිසමේ තීරණය හෙට
Tuesday, 02 June 2020 - 15:39

ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් නියෝගය අනුව හෙට දිනයේ රැස්වී මැතිවරණ... Read More

ඡන්දය ගැන පෙත්සම්, විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:17

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ යෝජිත... Read More

හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.5ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටියේදී අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 14:45

හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 500 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය... Read More