දින 6 ක බිළිඳෙකු හොරණ රෝහලේ තනිවෙයි.

Thursday, 07 November 2013 - 11:09

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+6+%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
දින 6 ක් වයසැති බිළිඳෙකු සිය මව විසින් රෝහල තුළ දමා ගොස් තිබීමේ පුවතක් හොරණ මූලික රෝහලෙන් අද වාර්තා වුණා. පසුගිය පළමුවැනිදා උපත ලැබූ මෙම දරුවාගේ මෙම මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්. මේ වනවිට දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන අතර දරුවාගේ මව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි හොරණ මූලික රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ කාර්යයේ නියුතු වෛද්‍ය ප්‍රනීත් නිශාද් ප්‍රකාශ කළේ.


මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More