අනුරාධපුරයේ වැරදුණු කුරුමානම.

Thursday, 07 November 2013 - 11:10

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8.
අනුරාධපුර බස් නැවතුම්පොල ආසන්නයේ පිහිටි රාජ්‍ය බැංකුව අගුලූ කඩා කණ්ඩායමක් අද අලූයම බැංකුවට ඇතුළුවී ඇති බව පොලිසිය පවසනවා. බැංකුවේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් මොවුන් ඊට ඇතුළු වී ඇති බවටයි පොලිසිය සැක කළේ. කෙසේ වෙතත්, කොල්ලකරුවන්ට බැංකුවේ ආරක්ෂිත සේප්පුවේ අගුල් කැඞීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. කොල්ලකරුවන් බැංකුවේ ඒ.ටී.එම් යන්ත්‍රය විවෘත කළත්, එහි තිබූ මුදල් රැගෙන යාමට හැකිවී නැහැ. සැකකරුවන් සොයා අනුරාධපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 


වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:15

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ... Read More

උඩවලව - දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:12

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු... Read More