කටුනායක අධිවේගයෙන් කොමිස් ගත් බවට එජාපයෙන් චෝදනා.

Thursday, 07 November 2013 - 12:32

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 2580 ක මුදලක් කොමිස් ලෙස ලබාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මේ බව ප්‍රකාශ කර සිටියා.

 
කෙසේ වුවත්, මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල කියා සිටියේ.


කොරෝනා වසංගතයෙන් පරිසර සංරක්ෂණයේ අගය, වටහා දෙන බව ජනපති පරිසර දින පණිවුඩයෙන් කියයි
Friday, 05 June 2020 - 7:34

ජගත් පරිසර දිනය අද සැමරෙනවා. මෙවර අප එය සමරන්නේ සොබාදහම සහ... Read More

බුත්තල ඓතිහාසික යුධගනාව රජ මහා විහාරයේ සිට
Friday, 05 June 2020 - 7:01

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ... Read More

උතුම් පොසොන් පොහොය අදයි
Friday, 05 June 2020 - 6:46

ලක්දිව වැසියන් ශිෂ්ඨාචාරගත කරමින් සම්බුදු දහමේ මහිමය අපට... Read More