පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේශ් මුෂාරෆ්ට නිදහස.

Thursday, 07 November 2013 - 14:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%86%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83.
මාස 07 ක පමණ කාලයක් නිවාස අඩස්සියේ පසුවු පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේශ් මුෂාරෆ් නිදහස් කිරීමට එරට මහාධිකරණය අද (07) තීරණය කළා. මෙම නිදහස් කිරීමත් සමග ඔහුට පාකිස්තානය තුළ ගමන් බිමන් කිරීමේ අයිතිය හිමිවන බවයි එරට මහාධිකරණය කියා සිටියේ. කෙසේ වෙතත්, නිවාස අඩස්සියෙන් නිදහස් වූවද, ආරක්ෂක හේතූන් මත හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සිය නිවස තුළම රැඳී සිටිනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර, 2007 වසරේ පැවරූ නඩුවක චෝදනාවලින්ද හිටපු ජනාධිපති පර්වේශ් මුෂාරෆ් ඊයේ (06) දිනයේ නිදහස් කරනු ලැබුවා.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More