ප්‍රභාකරන්ගේ පෞද්ගලික ලේකම් සිරගෙට.

Thursday, 07 November 2013 - 18:58

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%A7.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපීල්ලේ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ලේකම්වරයා මෙන්ම සමීපතම පෞද්ගලික සහායකයා ලෙස කටයුතු කළ තනබාලසිංහම් ලිංගදාස නැමැත්තාට කොළඹ මහාධිකරණය මාස 02 ක බරපතල වැඩසහිත සිරදඬුවමක් අද (07) නියම කළා. මෙම දඬුවම් කාලය අවසන් වීමෙන් පසු මෙම පුද්ගලයා මාස දෙකක පුනරුත්ථාපන කාලයක් සඳහා යොමුකරන ලෙසටද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වී ගිනි අවි සහ යුද උපකරණ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදීම තිබීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණා. සැකකාර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට ලිහිල් සිරදඬුවමක් නියම කරන බවයි විනිසුරුවරිය සඳහන් කළේ.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More