සියවසේ ප්‍රබලතම ධූමකේතුව දකින්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්.

Friday, 08 November 2013 - 7:39

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%96%E0%B6%B8%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
මෙම ශතවර්ෂයේ දිස්වන ප්‍රබලම ධූමකේතුව ශ්‍රී ලංකාවට දැක ගැනීමට හැකිවන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. එහි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ මෙම ධුමකේතුව, අයිසොන් ධුමකේතුව ලෙස නම් කර ඇති බවයි. මේ මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා රාත්‍රි කාලයේ සහ අළුයම නැගෙනහිර අහසේදී මෙම ධුමකේතුව නිරීක්ෂණය කළ හැකි බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ. මෙම ධූම කේතුව දැකබලාගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී නිරීක්ෂණ කඳවුරක් පැවැත්වීමටද බලාපොරොත්තු වන බවද  මාහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළා.


කුවේට් සිට පැමිණි තවත් 07කට කොරෝනා - මෙරට සමස්ත ආසාදිතයන් 1189 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 15:59

කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට් කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු... Read More

මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් තැබේ
Tuesday, 26 May 2020 - 15:54

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More

කටාර් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 273 රැගත් විශේෂ ගුවන් යානයක් හෙට දිවයිනට
Tuesday, 26 May 2020 - 15:47

කටාර් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 273 රැගත් විශේෂ ගුවන් යානයක්... Read More