ඉරාන න්‍යෂ්ටික ගිවිසුමක් අද.

Friday, 08 November 2013 - 8:45

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF.
ලෝක බලවතුන් සමග පැවැත්වෙන සාකච්ඡා අවසන්වීමත් සමග සිය න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි ඉරානය විශ්වාසය පළ කරනවා. ජිනීවා නුවර පැවැත්වෙන මෙම සමුළුවේදී ඇමරිකාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය ප්‍රංශය සහ ජර්මනිය සමගයි ඉරානය සංවාදයක නිරතවන්්නේ. එකඟතාවක් ඇතිවුවහොත් බටහිර රටවල් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කරනු ඇතැයි අපේක්ෂිතයි.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More