පළි ගන්නා බව තලෙයිබාන් නායකයා කියයි.

Friday, 08 November 2013 - 19:39

%E0%B6%B4%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
සාම ප්‍රවේශයන් නවතා සිය සංවිධානයට එරෙහි බලවේගවලින් පළි ගන්නා බව පාකිස්තානයේ නව තලෙයිබාන් නායක මුල්ලා ෆස්ලූල්ලා ප්‍රකාශ කළා. ඒ සඳහා ප්‍රහාර රැසක් සැලසුම් කරන බවයි ඔහු සඳහන් කරන්නේ. ෆස්ලූල්ලා පාකිස්තානයේ තලෙයිබාන් නායකයා බවට පත්වූයේ ඊට පෙර එම සංවිධානයේ නායකයාව සිටි හකිමුල්ලා මෂූඞ්, ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය යාමෙන් පසුවයි.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More