‘හයියන්’ගේ හයිය.

Friday, 08 November 2013 - 19:38

%E2%80%98%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E2%80%99%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BA.
පැයට කිලෝ මීටර් 315 ක වේගයකින් පිලිපීනයට කඩා වැදුණු ‘හයියන්’ සුළි කුණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත 20 ක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබෙනවා. සුළි කුණාටුවට හසුවීමෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එමගින් මිලියන 12 ක පමණ ජනතාවකට බලපෑම් එල්ල විය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More