මුස්ලිම් කොංග්‍රසයේ කල්මුණේ බලය මාරු වෙයි.

Friday, 08 November 2013 - 19:00

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
කල්මුණේ වැඩබලන නගරාධිපතිවරයා ලෙස මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය ලේකම් නිසාම් කාරියප්පර් පත් කර තිබෙන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මීට පෙර නගරාධිපති ධුරය දැරූ ෂිරාස් මීරා සහීෆ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දුන් බව ඔහු එහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ පවතින කල්මුණේ නගර සභාවේ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් ගැටළුවක් මතු වුණේ එහි නගරාධිපති ධුරය දැරූ ෂිරාස් මීරා සහීෆ් වසර දෙකකින් පසු ධුරය අත්හැරීමට තීරණය නොකිරීමත් සමගයි.
 
කෙසේ වෙතත්, මුස්ලිම් කොංග්‍රසය අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවට ඔහු එක්ව සිටීම විශේෂත්වයක්.


අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More

බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 66,97,000 ඉක්මවයි
Friday, 05 June 2020 - 8:14

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 6697,000 ඉක්මවා... Read More