Update : එජාපය පොදුරද මඩුළු සමාරම්භක උත්සවයට පමණයි.

Friday, 08 November 2013 - 20:47

Update+%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට පමණක් සහභාගිවීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගිවීමට තීරණය කර ඇති බවයි.

Update Saturday, 09 November 2013 - 7:16 AM
-----------------------------------------------------------
එජාපය චෝගම් සමුළුවේ පළමු දිනට පමණයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට පමණක් සහභාගිවීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමුළුවට සහභාගිවීමට තීරණය කර ඇති බවයි.


කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 18 ක ජල කප්පාදුවක්
Thursday, 28 May 2020 - 14:18

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක්... Read More

කම්කරු කොංග්‍රසයේ නායකයා අවසන් වරට පාර්ලිමේන්තුවට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:05

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම්... Read More

කිරි ගවයින් 2500ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Thursday, 28 May 2020 - 13:51

දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි... Read More