සීගිරි දොරකඩ අගලෙන් කාශ්‍යප යුගයේ මැටි කලයක් මතුවේ.

Saturday, 09 November 2013 - 7:50

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%A9+%E0%B6%85%E0%B6%9C%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
සීගිරිය උතුරු දොරටුව දිය අගලේ සිදුකළ කැණීම්වලදී කාශ්‍යප රජ සමයට අයත් බවට සැක කෙරෙන මැටි කලයක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැණීම් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. පසුගිය දිනවල සිදුකළ කැණීම්වලදී මෙම මැටි කලය හමු වූ බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී අධිකාරී කියා සිටියේ. මෙම මැටි කලය පස්වලින් පිරී පවතින අතර, එය කිලෝග්‍රෑම් 20 ක පමණ බරකින් යුතු වන බවද සඳහන්. ඉදිරියේදී මෙම මැටි කලය අභ්‍යන්තරයේ තවත් කැණීමක් සිදුකර එහි පවතින ද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකරන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී අධිකාරී කියා සිටියේ. එමෙන්ම සිදුකළ කැණීම්වලදී නිම වූ මැටි බඳුනක් විනාශ නොවී සම්පූර්ණයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කළා.










ඡායාරූප - කාංචන කුමාර ආරියදාස


මන්දකට හසු වූ ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරූ කළු කොටියා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:18

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල... Read More

ප්‍රාදේශීය දේශපාලන කාන්තාවක් මැදිහත් වී, නිලධාරීන් නොමග යවා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:05

රජයේ නීතිරීතිවලට අනුව කිඩවරන්කුලම වැවේ ජලය භාවිතා කරමින්... Read More

කණ කොකා හැඬූ දියබෙදුම පාසල (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 13:43

වසර කිහිපයකට පෙර අත්හැර දැමූණු පොළොන්නරුව - දියබෙදුම - ඉරහඳ... Read More