ඇමති සුමේධාට සියඹලාන්ඩුවෙන් අභියෝගයක්.

Saturday, 09 November 2013 - 12:50

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%9A%E0%B6%B0%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
සියඹලාණ්ඩුව - හැඩඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමීමේ ජාවාරමට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ කොළඹ ව්‍යාපාරිකයෙකු සම්බන්ධ බව පාර්ලිමේන්තු කටයුතු පිළිබද ඇමතිනී සුමේධා ජයසේන පවසනවා. තම ආසනය වන මොණරාගල දිස්ත්‍රික්කයේ මෙවැනි දේ සිදුවීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා. ඊට ඍජුවම සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් වර්ණකුලසූරිය සම්බන්ධ බවට ඇය චෝදනා කළ අතර ඔහු සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා කැඳවිය යුතු බව ද අමාත්‍යවරිය කියා සිටියා.

 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් වර්ණකුලසූරියගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ඇමතිනි සුමේධා ජයසේන එල්ල කරන චෝදනා ඔප්පු කරන්නේ නම් තමන් හෙට දිනයේ වුව ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. 


මුන්දලමේදී නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Thursday, 04 June 2020 - 9:59

මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලාගිය බව... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා බවට තොරතුරු
Thursday, 04 June 2020 - 9:33

මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල... Read More

යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More