ආක්‍රමණික ශාක වැනසීමේ මෙහෙයුම හෙට සිට.

Saturday, 09 November 2013 - 12:52

%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.
වන සතුන්ට හානිදායක ආක්‍රමණික ශාක ඉවත් කිරීමේ මෙහෙයුමක් හෙට (10) සිට ආරම්භ කරන බව වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා. උඩවලව වනෝද්‍යානයෙන් එම කටයුතු ආරම්භ කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. වනඅලි ඇතුළු වනසතුන් ගම්වැදීමට ප්‍රධාන හේතුවක් වන්නේ වනෝද්‍යානවල ආහාර හිඟයයි. ආක්‍රමණික ශාක වර්ග නිසා සතුන් ආහාරයට ගන්නා ශාක රැසක් විනාශ වීමේ අවදානම්වලට මුහුණ දී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More